tag:blogger.com,1999:blog-8385188517334335247.post3961295727514783340..comments2023-04-06T17:46:42.053+05:30Comments on සාරාගේ සටහන්: වතුර තුවක්කුව - 02 (අවසාන කොටස)~ සාරා - saaraa ~http://www.blogger.com/profile/10097054050383092551noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8385188517334335247.post-26902840494721968692012-06-04T08:42:07.615+05:302012-06-04T08:42:07.615+05:30ඒ කාලේ ඔය වගේ වැඩ ගොඩක් උනා.... :Dඒ කාලේ ඔය වගේ වැඩ ගොඩක් උනා.... :D~ සාරා - saaraa ~https://www.blogger.com/profile/10097054050383092551noreply@blogger.comtag:blogger.com,1999:blog-8385188517334335247.post-65954294020539937522012-06-03T17:03:53.664+05:302012-06-03T17:03:53.664+05:30ඔයටත් වෙන්නේ හරි ඉන්ටරෙස්ටින්ග් වැඩ නේද නංගි ??ඔයටත් වෙන්නේ හරි ඉන්ටරෙස්ටින්ග් වැඩ නේද නංගි ??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8385188517334335247.post-18111676062003992902012-05-31T15:44:51.411+05:302012-05-31T15:44:51.411+05:30ඒකනේ..... :Dඒකනේ..... :D~ සාරා - saaraa ~https://www.blogger.com/profile/10097054050383092551noreply@blogger.comtag:blogger.com,1999:blog-8385188517334335247.post-35239545168222796082012-05-31T15:44:10.649+05:302012-05-31T15:44:10.649+05:30තාමත් එහෙමයි :Dතාමත් එහෙමයි :D~ සාරා - saaraa ~https://www.blogger.com/profile/10097054050383092551noreply@blogger.comtag:blogger.com,1999:blog-8385188517334335247.post-38058830424292229972012-05-29T19:20:07.053+05:302012-05-29T19:20:07.053+05:30ඇත්ත තමා හොදම දවසේ මෙයා ගිහින් නැහැ අපරාදෙනේ :)ඇත්ත තමා හොදම දවසේ මෙයා ගිහින් නැහැ අපරාදෙනේ :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8385188517334335247.post-90815869590143638722012-05-29T19:11:15.604+05:302012-05-29T19:11:15.604+05:30මරු වැඩ..මටත් මතකයි ඉස්සර ඉස්කෝලේ නිවාඩු දෙන කාලේට...මරු වැඩ..මටත් මතකයි ඉස්සර ඉස්කෝලේ නිවාඩු දෙන කාලේට ඔය පාට වතුරයි කුනු බිත්තරයි හරි ජනප්‍රියයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8385188517334335247.post-33762179705720382432012-05-29T12:56:28.440+05:302012-05-29T12:56:28.440+05:30කවුද ඔය බොරුව කිව්වේ? :Oකවුද ඔය බොරුව කිව්වේ? :O~ සාරා - saaraa ~https://www.blogger.com/profile/10097054050383092551noreply@blogger.comtag:blogger.com,1999:blog-8385188517334335247.post-20539972901135273902012-05-29T12:52:22.267+05:302012-05-29T12:52:22.267+05:30ඔයත් එදා වෑන් එකේ ඉඳල හොඳටම භය වෙලා ඇඬුව කියල ආපු ...ඔයත් එදා වෑන් එකේ ඉඳල හොඳටම භය වෙලා ඇඬුව කියල ආපු ආරංචිය ඇත්තක් නෙවෙයිද? :D~HèáléR~https://www.blogger.com/profile/17561229636016822542noreply@blogger.comtag:blogger.com,1999:blog-8385188517334335247.post-87425403571243432872012-05-29T10:11:20.637+05:302012-05-29T10:11:20.637+05:30අපේ වැන් එකේ අපි පොඩිකාලේ හිටපු අක්කලා අයියලා වෑන්...අපේ වැන් එකේ අපි පොඩිකාලේ හිටපු අක්කලා අයියලා වෑන් එකේ ඉන්න අයට වතුර ගැහුවා... ඒත් එයාලා කට්ටිය අයින් වුනාට පස්සේ කවුරුත් එහෙම කලේ නෑ... අපි අනෙක් ස්කූල් වැන්/බස් වලට විතරයි ගැහුවේ...~ සාරා - saaraa ~https://www.blogger.com/profile/10097054050383092551noreply@blogger.comtag:blogger.com,1999:blog-8385188517334335247.post-653853828007714632012-05-29T10:01:40.077+05:302012-05-29T10:01:40.077+05:30හොඳ කොල්ලො ටිකක් හින්දා බේරිලා තියෙන්නෙ.. ඒ අයියලා...හොඳ කොල්ලො ටිකක් හින්දා බේරිලා තියෙන්නෙ.. ඒ අයියලා ඕනාවට වඩා වැඩ නොදා ග්‍රොසරි බෑග් වලට වතුර පුරවලා ගැහුවානම් ඉවරයිනෙ..<br /><br />අපේ වෑන් එක ඇතුලෙමයි කෙල්ලො කොල්ලො වතුර ගහගත්තෙ.. වෑන් එකේ අංකල්ට වෑන් එක හෝදලාම දෙනවා නොමිලේ.. එකට වතුර ගහගන්න උන්ටත් බැහැලා යද්දි දෙනවා වතුර පාර..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-8385188517334335247.post-76368927848039718782012-05-29T09:54:53.839+05:302012-05-29T09:54:53.839+05:30ඒකනේ... මට යාලුවෝ දෙන්නම ආවෙ නෑ කියලා බැන්නා :(ඒකනේ... මට යාලුවෝ දෙන්නම ආවෙ නෑ කියලා බැන්නා :(~ සාරා - saaraa ~https://www.blogger.com/profile/10097054050383092551noreply@blogger.comtag:blogger.com,1999:blog-8385188517334335247.post-54266182318562145342012-05-29T09:39:24.312+05:302012-05-29T09:39:24.312+05:30හොඳම දවසේ මෙයා ගිහිල්ලා නැහැනේ :Dහොඳම දවසේ මෙයා ගිහිල්ලා නැහැනේ :DYohan Kanishka | යොහාන් කණිෂ්කhttps://www.blogger.com/profile/17608910627523356801noreply@blogger.com