tag:blogger.com,1999:blog-8385188517334335247.post8029880152211912379..comments2023-04-06T17:46:42.053+05:30Comments on සාරාගේ සටහන්: ජනප්රිය කෙනා - 01~ සාරා - saaraa ~http://www.blogger.com/profile/10097054050383092551noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-8385188517334335247.post-80055674095915922812012-05-17T22:34:06.128+05:302012-05-17T22:34:06.128+05:30පොඩ්ඩක් කතාව පැහැදිලි නෑ කියලා මට කීප දෙනෙක් කීවා....පොඩ්ඩක් කතාව පැහැදිලි නෑ කියලා මට කීප දෙනෙක් කීවා...මේ විදිහේ බ්ලොග් එකක් ලියන පලවෙනි වතාව නිසා මට සමාවෙන්න... මේකයි : මේකලා ජනප්රිය කෙනාව ටීවී එකේ දැකලා තියෙනවා... ඒත් ජනප්රිය කෙනා මේකලාව දැකලා නෑ...පියුමිනි ජනප්රිය කෙනා යන සයන්ස් පන්ති ගිය නිසා පියුමිනි ජනප්රිය කෙනාව දන්නවා ඒ වගේම ජනප්රිය කෙනාත් පියුමිනිව දන්නවා... තව දෙයක් ජනප්රිය කෙනා පියුමිනිට කැමතියි... පියුමිනි ජනප්රිය කෙනාට ඒත් කැමති නෑ... ඒක නිසා පියුමිනි ජනප්රිය කෙනාගෙයි මේකලා වයි නම් එකතු කරලා බයිට් කරනවා...ඒක නිසා ජනප්රිය කෙනා මේකලාව නමින් දන්නවා .... ඒ දවස්වල :)~ සාරා - saaraa ~https://www.blogger.com/profile/10097054050383092551noreply@blogger.comtag:blogger.com,1999:blog-8385188517334335247.post-59127172231340660112012-05-17T22:11:57.669+05:302012-05-17T22:11:57.669+05:30කතා දෙකට කඩන එකට නම් මං මනාප නැහැ.ඉතුරු ටිකත් කියන...කතා දෙකට කඩන එකට නම් මං මනාප නැහැ.ඉතුරු ටිකත් කියන්නකෝ එහෙනම්.මුල් ටික තේරුනේ නැහැ වගේ ජනප්රිය කෙනා එයාව දැකලා නැහැලු ඒ වුනාට එයා කැමතිලු මෙයාට,මෙයා විහිලු කරාලු ආරයාගේ නම කියලා ජනප්රිය කෙනාට හෑ පැටලුනා වගේ පොඩ්ඩක් ඉන්න ආයේ කියවන්න වෙනවා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.com