A/L ත් කරලා
ඉවරයි. නිකන් ගෙදරට වෙලා ඉන්න බැරි කමට කරපු ග්රැෆික් කෝස් එකත් ඉවරයි. මීට දවස්
දෙකකට කලින් කරන්න කිසිම දෙයක් නැතුව ඉද්දි මගේ පරන් ඩයරි ටිකක් හම්බ උනා. ඒ ටික
කියවද්දි ඉස්සර කරපු මැටි වැඩ් මතක් උනා. ගොඩක්
බ්ලොග් ලියන කට්ටිය ඒගොල්ලන්ට
ඇත්තට වෙච්ච දේවල් , දැක්ක දේවල්
ලියන හින්දා මටත් ඒ වැඩේම කරන්න හිතුනා.
ප.ලි - මේ
බ්ලොග් එක ලියන්නේ මම දැනට ලියන
බ්ලොග් හිට් වෙලා නැති නිසා එහෙම නෙමේ : P
ඔන්න අපිත් එහෙනම් එනවා ඒ මැටි වැඩ මොනවද කියලා බලලා යන්න.. :P හොඳට ලියමු..
ReplyDeleteෆොටෝ ඒකනම් හරියන්නේ නැහැ/ඒක නිකන් අඩනවා වගේනේ බ්ලොගිය කියවන්න කියලා.
ReplyDeleteමම විහිලුවට වගේ ඒක දැම්මේ :)
Deleteබලමු මොකෝ වෙන්නේ කියලා :-)
ReplyDeleteඔයිට පස්සේ ලියලා තියෙන පොස්ට් ටිකත් කියවලා බලන්න :)
Delete