Monday, May 14, 2012

ඇයි මේ බ්ලොග් එක?



A/L ත් කරලා ඉවරයි. නිකන් ගෙදරට වෙලා ඉන්න බැරි කමට කරපු ග්‍රැ‍ෆික් කෝස් එකත් ඉවරයි. මීට දවස් දෙකකට කලින් කරන්න කිසිම දෙයක් නැතුව ඉද්දි මගේ පරන් ඩයරි ටිකක් හම්බ උනා. ඒ ටික කියවද්දි ඉස්සර කරපු මැටි වැඩ් මතක් උනා. ගොඩක්  බ්ලොග්  ලියන කට්ටිය ඒගොල්ලන්ට ඇත්තට වෙච්ච දේවල් , දැක්ක දේවල් ලියන හින්දා මටත් ඒ වැඩේම කරන්න හිතුනා.

ප.ලි - මේ බ්ලොග් එක ලියන්නේ මම දැනට ලියන බ්ලොග්  හිට් වෙලා නැති නිසා එහෙම  නෙමේ : P

5 comments:

  1. ඔන්න අපිත් එහෙනම් එනවා ඒ මැටි වැඩ මොනවද කියලා බලලා යන්න.. :P හොඳට ලියමු..

    ReplyDelete
  2. ෆොටෝ ඒකනම් හරියන්නේ නැහැ/ඒක නිකන් අඩනවා වගේනේ බ්ලොගිය කියවන්න කියලා.

    ReplyDelete
    Replies
    1. මම විහිලුවට වගේ ඒක දැම්මේ :)

      Delete
  3. බලමු මොකෝ වෙන්නේ කියලා :-)

    ReplyDelete
    Replies
    1. ඔයිට පස්සේ ලියලා තියෙන පොස්ට් ටිකත් කියවලා බලන්න :)

      Delete